May 16, 2024

ත්‍රීරෝද රථ දෙකක් ගැටී 4ක් රෝහලේ (VIDEO)

මීගමුව -  කොළඹ ප්‍රධාන මාර්ගයේ දී ත්‍රීරෝද රථ 02 ක් එකිනෙක ගැටී අනතුරට ලක් වී තිබේ.

එක් ත්‍රීරෝද රථයක වැදුණු අනෙක් ත්‍රීරෝද රථය අසල තිබූ වළකට පෙරලී ගොස් ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ 04 දෙනෙකු රෝහල් ගතකර තිබේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 13:05