May 03, 2024

යතුරුපැදි අනතුරින් එකම පවුලේ 2 ක් මරුට

February 13, 2016

යක්කලමුල්ල අකුරැස්ස මාර්ගයේ වඳුරම්මුල්ලේ දී යතුරු පැදියක් බසයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලේ අක්කා සහ මල්ලී වන අතර අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමට ගෙනයෑමේ දී මියගොස් සිටි බව පොලිසිය ප්‍රකාශ කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 15:06