May 19, 2024

ට්‍රැක්ටරයේ ගැටී යතුරුපැදිකරු මරුට

February 07, 2016

හසලක, හතේ ඇල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී (06) සිදු වූ මාර්ග අනතුරකින් එක් අයෙකු මියගොස් තිබේ.

ට්‍රැක්ටරයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ හසලක ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙකි.

අනතුර සිදු වන අවස්ථාවේ යතුරුපැදිකරු ආරක්ෂිත හිස්වැසුම් පැළඳ නොසිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 07 February 2016 11:12