May 05, 2024

උණවටුනේ කැබ් රියක් මුහුදේ (PHOTOS)

February 01, 2016

අද (01) අලුයම මාතර සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් උණවටුනේ දී මුහුදට වැටී අනතුරකට මුහුණ දී ඇති බව පොලීසිය වාර්තා කරයි.

රථය අනතුරට පත්වන මොහොතේ එහි සිට ඇත්තේ රියදුරා පමණක් වන අතර ඔහු සුළු තුවාල ලබා ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඔහු කියාසිටියේ සිද්ධිය වූ ස්ථානයේදී ඉදිරියේ ආ තවත් රථයක් තමන් ධාවනය කළ දෙසට නැඹුරු වී පැමිණි නිසා තමා රථය පාර අයිනට ගනිද්දී මුහුද දෙසට වැටුණු බවය.

මෙම අනතුර සිදුවූ ස්ථානයේම මීට මාස කිහිපයකට පෙර ලංගම බස් රථයක් ද මුහුදට වැටී ඇති බව වාර්තා වේ.

ඡායාරූප පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 February 2016 11:01