May 02, 2024

කුඹුරට ගිය බස් රථය (PHOTOS)

බෙන්තොට තොටකනත්තේ සිට අලුත්ගම දක්වා ගමන් කළ අලුත්ගම ඩිපෝවට අයත් බස් රථයක් හබුරුගල ප්‍රදේශයේ දී දුරකථන හා විදුලි රැහැන් කණු දෙකක වැදී අද (7) අළුයම අනතුරකට ලක් විය.
 
මෙම අනතුරෙන් බස් රථයේ කොස්දොස්තරවරයා ඇතුළු සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් බෙන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
 
ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.
 
ඡායාරූප පහතින්
Rate this item
(0 votes)