May 17, 2024

අධිවේගී මාර්ගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී ඊයේ (06) රාත්‍රී 12ට පමණ බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වු අනතුරකින් 05 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

බස් රථයේ සිටි දෙදෙනෙකු සහ ලොරි රථයේ සිටි තුන්දෙනෙකු මෙසේ රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කාර්යාලය සදහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 January 2016 09:19