May 17, 2024

තුවාලකරුවන් මහමග කෑගහද්දී හැප්පූ ලොරිය පැන ගිහින් (VIDEO)

ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ බෙලියකන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුදගලයින් සිව් දෙනෙකු  තුවාල ලබා මහ මග වැටි සිටියදී එය නොතකා ලොරි රථයේ රියදුරු පලා ගොස් තිබේ.
වීඩියෝව සඳහා ක්ලික් කරන්න
කිසිවෙකුත් නොමැති ස්ථානයක අසරණවී සිටි  තුවාල කරුවන් මහ මග වැටි කෑගසමින් සිටිද්දී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු මෙම තුවාලකරුවන් ගලේවෙල දිසා රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ.
 
වීඩියෝව පහතින්.
Rate this item
(1 Vote)