May 19, 2024

රජරටට මහ වැසි - මහවැලි ගඟ පිටාර මට්ටමේ (VIDEO)

පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුදුයේ වාන් දොරටු විවෘත කර ඇත.

වීඩියෝව මෙම සබැඳියෙන් > > > 

එමෙන්ම කව්ඩුල්ල, මින්නේරිය සහ ගිරිතලේ ජලාශවල ද වාන් දොරට විවෘත කර තිබේ.

මහවැලි ගඟ පිටාර මට්ටමට ආසන්න වී ඇති අතර ප්‍රදේශයේ ඇතැම් මාර්ග ද ජලයෙන් යට වී තිබිණි.

වීඩියෝව පහතින්

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 January 2016 11:57