May 19, 2024

රිය අනතුරකින් මියගිය අයෙකුගේ මළගෙදරක තවත් රිය අනතුරක් (VIDEO)

ඊයේ (01) මොරටුව - කොරළවැල්ල ප්‍රදේශයේ දී රිය අනතුරකින් මියගිය පුද්ගලයකුගේ නිවස අසළ කාඩ් සෙල්ලම් කරමින් සිටි පිරිසක් අසළට මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රියක් කඩා වැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිදෙනකු රෝහල් ගතකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුර හේතුවෙන් කුපිත වූ පිරිසක් රියදුරාට පහරදී වෑන් රිය ද පෙරළා දමා ඇතැයි පොලිසිය සදහන් කරයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 January 2016 13:24