May 19, 2024

මහියංගණ අනතුරේ සංවේදී වීඩියෝව මෙන්න (VIDEO)

මහියංගණය, දෙහිගොල්ල මහා විද්‍යාලය ඉදිරිපිට මීට සුළු මොහොතකට පෙර සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මහියංගණ - පදියතලාව මාර්ගයේ ගමන් ගත් මොටර් රථයක් දෙහිගොල්ල මහා විද්‍යාලය ඉදිරිපිට ඇති බස් නැවතුම්පලට කඩා වැදීමෙන් මෙම අනතුර සිදු වූ අතර රෝහල් ගත කර සිටින එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

මෙහි වීඩියෝව පහතින් නැරඹිය හැකි අතර මෝටර් රථයේ රියදුරු අනතුරින් පසු පැන දුවන ආකාරය ද වීඩියෝවේ දැක්වේ.

සංවේදී දසුන් සහිතයි.

Rate this item
(14 votes)
Last modified on Thursday, 07 January 2016 15:10