May 20, 2024

LTTE සැකකරුවන් 32ක් යළි රිමාන්ඩ්

November 11, 2015

බන්ධනාගාරගත කර සිටි හිටපු LTTE සැකකරුවන් තිස් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කර ඇත්තේ එම සැකකරුවන් නොවැම්බර් 24 දක්වා රිමාන්ඩ් භාරයේ තමන ලෙසට යි.

සැකකරුවන්ට ඇප ලබා දීමේ තීරණයක් පිළිබද ආරංචියක් තිබූ බව ඔවුන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥයින් පවසා ඇති අතර පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කොට ඇත්තේ ඇප ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් පමණක් තිබූ නමුත් ඒ පිළිබඳව නීතිපතිවරයාගේ දැණුම් දීමක් නොමැති බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 November 2015 10:13