May 13, 2024

මාරපනගේ ඇමතිධූරය සාගලට

November 09, 2015

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාව සිටි තිලක් මාරපන මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු හිස් වූ එම අමාත්‍යධූරයට දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සාගල රත්නායක මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග පවසයි. 

එමෙන්ම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යධූරය සඳහා පුනුරුත්තාපන නැවත පදිංචි කිරීම් සහ හිංදු කටයුතු අමාත්‍යවරයාවන ඩී.එම්. ස්වාමිනාදන් මහතා පත්කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 November 2015 09:18