May 20, 2024

ඩිෆෙන්ඩරය හැපුණු ස්ථානයේදීම හත්දවසේ දානය දෙයි

September 16, 2015

පසුගිය 10 වැනිදා ජනපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රිය අනතුරට ලක් වූ ස්ථානයේ දී එම අනතුරින් මියගිය අයට පින් පැමිණවීමේ හත් දවසේ දානමය පිංකමක් අද (16) පැවැත්විණ.

මිනුවන්ගොඩ යාගොඩමුල්ලේ ප්‍රදේශවාසීන් විසින් මෙම පිංකම සංවිධානය කර තිබූ අතර මාර්ගය අයිනේ කූඩාරමක සාංඝික දානය දී සිදු කළ මෙම පිංකමට ජනපති ආරක්ෂක අංශයද සහභාගී විය.

අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මන් සුවය පැතීමද එහිදී සිදු කෙරිණ.

PSD 5කට මරු කැඳවූ රිය අනතුරේ CCTV දර්ශණ (VIDEO)
මාරක ඩිෆෙන්ඩර් අනතුරේ නවතම වීඩියෝ පටය මෙන්න (VIDEO)
ඩිෆෙන්ඩර් අනතුර වගේම අනතුරක් නූලෙන් වලක්වා ගත් හැටි (VIDEO)
Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 September 2015 14:01