May 02, 2024

සභානායක කිරිඇල්ලට - ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්තට

නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාත් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි.

පසුගිය රජයේ ද ඔවුහු එම පදවි හෙබවූහ.

Rate this item
(0 votes)