May 03, 2024

'එජාප ආණ්ඩුවට මම නෑ' - දයාසිරි

ඇමැතිකම් හෝ වෙනත් වරප්‍රසාද ලබාගැනීමට තමන් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව සමග සම්බන්ධ නොවන බව වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ.

තමන් තේරී පත් වූයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සාමාජිකයන්ගේ වටිනා ඡන්දයෙන් බවත් එම ජනතාවගේ විශ්වාසය බිඳක්‌ හෝ පලුදු නොකරන බවත් ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)