May 03, 2024

එජාප ජාතික ලැයිස්තුව නම් කරයි

එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර 13 සඳහා පත් කරන පුද්ගලයන් නම් කර ඇතැයි වාර්තා වේ.

එම ලැයිස්තුව අද (21) මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

ඒ අනුව ජාතික ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඇති නම් පහත පරිදි ය.

පක්ෂ සභාපති මලික් සමරවික‍්‍රම

කරූ ජයසූරිය

ඩී.එම්. ස්වාමිනාදන්

අතුරලියේ රතන හිමි

ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ජනාධිපති නීතීඥ තිලක් මාරපන

මහාචාර්ය සී. ඒ. මාරසිංහ

එම්. කේ.ඩී.එස්. ගුණවර්ධන 

එම්.එච්.එම්. නවාවි

එම්.එස්. සල්මාන්

ඒ.ආර්.ඒ. හෆීස්

අනෝමා ගමගේ

සිරිනාල් ද මෙල් 

Rate this item
(0 votes)