May 07, 2024

අලුත් පාර්ලිමේන්තුවේ කතානායක ධූරය කරූට?

අටවන පාර්ලිමේන්තුවේ කථානායක ධූරය සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කරූ ජයසූරිය මහතාට ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවද වාර්තා වේ.

කරූ ජයසූරිය මහතා එජාප ජාතික ලැයිස්තුවට නම් කර තිබේ.

Rate this item
(0 votes)