May 12, 2024

එජාප රැළියේ දී ඇමති වසන්තට 'හූ' කිව්වේ මෙහෙමයි (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පොළොන්නරුව, කදුරුවෙල බස් නැවතුම්පොළ අසල මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී ජනතාව ඇමතූ පොළොන්නරුව එජාප අපේක්ෂක, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට 'හූ' කියා තිබේ. 

එම වීඩියෝව පහතින් නරඹන්න.

පොළොන්නරුව - සමීර ධනන්ජය

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 August 2015 10:47