April 26, 2024

රනිල් සිරිකොතට එයි - බිංදුවේ සිට පටන් ගමු කියයි Featured

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂය යළි බිංදුවේ සිට පටන් ගත යුතු බව එහිදී ඔහු එහි සිටි පක්ෂ පිරිස් අමතා ප්‍රකාශ කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂය සිය ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණ දී සිටියි.

Last modified on Friday, 07 August 2020 03:30