වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.
ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (02) අලුයම 06 දක්වා පොලිස් ඇදිරි නීතිය බලපැවැත්වෙනු ඇත.