April 26, 2024

අලව්වේ පිපිරීමක්

November 15, 2021

අලව්ව පන්ගොල්ල ප්‍රදේශයේ නිවසක අද (15) පිපිරීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද පෙරවරු 9.30ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනක් තුවාල ලබා අලව්ව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පිපිරීමෙන් අදාළ නිවසට බරපතල හානි සිදුව තිබෙනවා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බෝයවලාන පොලීසිය පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 15:44