May 08, 2024

ධම්මික පැණිය අදත් නොමිලේ - සුපුරුදු තදබදය අදත්

මතභේදයට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික පැණිය අද (21) නොමිලේ ලබා දීමක් සිදු විය.

ඒ, කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදීය.

අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණිය ලබා දීම සිදු වූ බව වාර්තා වේ.

නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජනතාව එම ඖෂධය ලබා ගත්තේ ය.

වරකාපොළ පොලීසියේ සහය ද මේ සඳහා ලබා දී තිබු බව වාර්තා වේ.

Rate this item
(0 votes)

Related items