May 07, 2024

දේශීය පැණියට එරෙහිව NGO හරහා සල්ලි එයි - සෞඛ්‍ය පප්පලා හොරෙන් හෙළ ඔසු බොනවා

December 13, 2020

සෞඛ්‍ය පප්පලා කියන අය හොරෙන් කොත්තමල්ලි රත කල්කය බොන බව හිටපු බස්නාහිර පලාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.

ඇතැමුන් මහජනයා වෙනුවෙන් කතා කරන බව පැවසුවද ඒ පිටුපස ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන හරහා එන මුදල් යයිද ඔහු චෝදනා කරයි.

කිසිදෙයක් නොකරන එම වාචාලයන් ඖෂධයක් හදුන්වා දුන් අයට පැටිකිරිය, ජාතකය ආදියට පහර ගසමින් සිටින බවද ඒ මහතා කියා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පලකළේය.

Rate this item
(1 Vote)

Related items