May 06, 2024

විරෝධතාවයක් නිසා ගාලු පාර අවහිර වෙයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ගාලු පාර අමරිකානු තානාපති කාර්යාලය අසලින් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

Rate this item
(0 votes)