May 05, 2024

රඹුක්කන සිද්ධියෙන් මැතිසබේ උණුසුම්! විනාඩි 10කට කල් තබයි

අද (20) පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වී විනාඩි කිහිපයකින් උණුසුම් මුහුණුවරක් ගත්තා.

ඒ අනුව සභාවේ කටයුතු පවත්වාගෙන යාම ගැන ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළා.

අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාව රැස් වූ අවස්ථාවේ දී රඹුක්කන සිද්ධිය පිළිබඳ පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා. 

Rate this item
(1 Vote)