May 06, 2024

රඹුක්කන ගැටුම: තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට Featured

රඹුක්කන සිද්ධියේදී තුවාල ලැබූ පුද්ගලයින් ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම පිරිස අතර පොලිස් නිලධාරීන් 15 දෙනෙකුද සිටින බව සඳහන් වෙනවා.

රෝහල්ගත කළ අතර පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද  කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය සඳහන් කරනවා.

Rate this item
(0 votes)