May 04, 2024

පානදුරෙන් ගාලු පාර අවහිරයි!

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ත්‍රිරෝද රථ හිමියන් පිරිසක් විරෝධතාවක නිරත වනවා.

ඒ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය පානදුර නගරයෙන් අවහිර කරමින්.

Rate this item
(1 Vote)