May 19, 2024

ගෝල්ෆේස් අවට රථ වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කොළඹ – ගාලු මුවදොර අවට මාර්ගවල රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ජනතා ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා අද (08) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවක් ආරම්භ කෙරුණා.

ඒ හේතුවෙන් කොළඹට පිවිසෙන මාර්ග රැසකට පොලිස් මාර්ග බාධක යොදා ඇති අතර කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමටත් ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

Rate this item
(1 Vote)