May 02, 2024

හිටපු ඇමැති අතාවුද අභාවප්‍රාප්ත වෙයි Featured

හිටපු අමාත්‍යවරයෙකු වූ අතාවුද සෙනවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. 

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 91ක්. 

Rate this item
(4 votes)