ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට කඩදාසි නොමැතිකම සහ මුද්‍රණ ගාස්තු ඉහළ නැගීම නිසා ප්‍රශ්නපත්‍ර මුද්‍රණය අවුල් සහගත වී තිබෙනවා.