May 05, 2024

පිණ්ඩපාතයේ වැඩම කළ හිමි නමක් හදිසියේ අපවත් වෙයි

බලංගොඩ - මඩුගස්තලාව ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ භික්ෂූන් වහන්සේ නමක් වන අලි ප්‍රහාරයකට ලක්ව අපවත් වුණා.

පොලීසිය ප්‍රකාශ කළේ, අද උදෑසන පිණ්ඩපාතය සඳහා වැඩම කරමින් සිටිය දී උන්වහන්සේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

එහි දී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව 54 හැවිරිදි උන්වහන්සේ අපවත් වී තිබෙනවා.

Rate this item
(0 votes)