April 27, 2024

කොළඹ ටවුන්හෝල් අවට තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කොළඹ - ටවුන් හෝල් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

අද (08) පස්වරුවේ ඇරඹි මෙම විරෝධතාව හේතුවෙන් කොළඹට එන සහ පිටව යන මාර්ග ද ගමනාගමනයට අපහසු තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)