May 03, 2024

මට්ටක්කුලියේ බෝට්ටු අංගනයක ගින්නක්

December 28, 2021

මට්ටකුලිය ප්‍රදේශයේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇතැයි වාර්තා වනවා.

Rate this item
(0 votes)