May 07, 2024

බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

December 28, 2021

පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරැදු 78ක් ආයු වළදා අද (28) උදෑසන අපවත් වුණා.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලබන බවටයි, වාර්තා වන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සොයුරා වූ උන්වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර නමින් සේවය කර පසුව පැවිදි දිවියට පත් විය. 

Rate this item
(0 votes)