May 21, 2024

අමරපුර මහා නාහිමියන්ට මියන්මාරයෙන් ගෞරව උපාධියක්

December 27, 2021

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නා හිමියන් වෙත විශේෂ ගෞරව උපාධියක් පිරි නමා තිබෙනවා.

ඒ මියන්මාර රජය මගින් ප්‍රදානය කළ අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියයි.

ඊයේ (26) පස්වරුවේදි කලපලුවාව ගෝතම තපෝවන බෞද්ධ මධ්‍යස්ථානයේදී ශ්‍රි ලංකා මියන්මාර තනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 December 2021 18:20