May 02, 2024

පාන් මිල 10කින් ඉහළට - අනෙක් කෑමවල මිල ගණන් මෙන්න

November 28, 2021

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

අද (28) මධ්‍යම රාත්‍රී 12 මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදක හිමියන්ගේ සංගමය පවසනවා.

කොත්තු පාර්සලයක මිල රුපියල් 10/= කින් හා කෙටි කෑම (Short Eats) වර්ගවල මිල රුපියල් 5/=කින් ඉහල දමා තිබෙනවා.

මෙම මිල ඉහළ දැමීම හෙට (29) සිට ක්‍රියාත්මක බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

Rate this item
(0 votes)