April 28, 2024

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්!

ක්ෂේත්‍ර 12ක් යටතේ ක්‍රියාත්මක වන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් එම අතිවිශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවයි එහි දැක්වෙන්නේ. 

ඒ අනුව වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණ වෙයි.

එම ගැසට් නිවේදනය පහතින්,

Rate this item
(0 votes)