May 19, 2024

තුන් වැදෑරුම් විනාශයක් - කාදිනල් හිමියන්ගෙන් ආණ්ඩුවට සැර ලිපියක්

කොවිඩ් වසංගතය පැතිරීම හේතුවෙන් ද ගිනිබත් වූ නෞකාවේ පරිසර විනාශය හේතුවෙන් සහ ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ධීවර ජනතාව තුන් වැදෑරුම් විනාශයකට ගොදුරු වී සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඉන්ධන මිල වැඩි කිරීම සුළු ආදායම්ලාභී බොහෝ දෙනෙකුගේ පවුල්වලට විශාල පීඩාවක් ගෙන දී ඇති බවද ඉන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය පහතින්,  

Rate this item
(0 votes)

Related items