May 13, 2024

තවත් ප්‍රදේශ කිහිපයක් අද රාත්‍රියේ සිට හුදෙකලා කෙරේ

අද රාත්‍රියේ සිට තවත් පොලිස් වසම් කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

 

ඒ අනුව මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මුල්ලියාවේලි යන පොලිස් වසම් මෙලෙස හුදෙකලා භාවයට ලක්වනු ඇති.

අද රාත්‍රී 11.00 සිට නැවත දැනුම් දෙනතුරු එය ක්‍රියාත්මක යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 May 2021 18:54