May 04, 2024

රුපියල වෙනස් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (13) තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

මේ බව මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවල දැක්වුණා.

ඒ අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 202 යි ශත 28 ක් ලෙසයි.

මෙම දත්ත අනුව 2021 වසරේ මේ දක්වා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 6.5 කින් පමණ අවප්‍රමාණය වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 08:24