May 08, 2024

මේ රටේ එදා රාජධානි තුනක් තිබ්බා - සුමන්දිරන් පාර්ලිමේන්තුවට මතක් කරයි

November 25, 2020

මේ රටේ එකම රජයක් රාජධානියක් තිබුනේ නැති බව දෙමල ජාතික සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.

මේ රටේ රාජධානි තුනක් තිබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඉන්පසු කාලයකදී අධිරාජ්‍යවාදීන්ට යටත්ව රට පාලනය වූ බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා කෝල්බෘක් කැමරන් වාර්තාවේ මේ සියල්ල සඳහන්ව තිබෙන බවද පෙන්වා දෙයි.

රට එක් රටක් වුයේ ඉන්පසුව බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 November 2020 13:57

Related items