April 28, 2024

කොරෝනා වැලිකඩට ඇතුළු වෙයි - නියාමකවරයෙකු ඇතුළු 7කට කොරෝනා

November 05, 2020

වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කරසිටි කාන්තා රැඳවියන් සිව් දෙනෙකුට, සිරකරුවන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.

ආසාදිතයින් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවරගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 November 2020 17:51

Related items