මාකදුරේ මධුෂ් මරපු ආකාරය නීතිඥවරයෙක් විදියට තමා අනුමත කරන බව නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා සඳහන් කරයි.
ඒ තමන් පාතාලයේ අයිතින් රකින්න පෙනී නොසිටින නිසා බවද පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා ලෙස කටයුතු කරන මනෝජ් ගමගේ මහතා මෙම අදහස් දක්වා තිබුනේ සිය මුහුනුපොත් සටහනක් තබමිනි.