May 18, 2024

'ඇමතිවරු වැඩි කිරීම යහපාලනයට එකඟ නෑ' - සම්බන්ධන්

September 03, 2015

අමාත්‍ය ධූර ගණන වැඩි කිරීම යහපාලන සංකල්පය හා එකඟ වන්නේ නැති බව අභිනවයෙන් පත් වූ විපක්ෂනායක ආර්.සම්බන්දන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අසල්වැසි ඉන්දියාවේ ජන ගහනය බිලියන 1.2ක් වන නමුත් එහි සිටින්නේ කැබිනට් අමාත්‍යවරු 65ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 38ක් පමණක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Rate this item
(2 votes)

Related items