May 10, 2024

'මට හිමිවිය යුතු අගමැතිකම දීලා මම බදුල්ලේ සිරිසඟබෝ උනා' - නිමල් සිරිපාල (VIDEO)

තමන්ට හිමි විය යුතු අග්‍රාමාත්‍ය ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රදානය කර තමන් බදුල්ලේ සිරිසඟබෝ වූ බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ පැවසූවේ ඊයේ (07) වැලිමඩ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී ය. 

"මට හිමිවිය යුතු අගමැතිකම මම එතුමට ප්‍රදානය කරලා බදුල්ලේ සිරිසඟබෝ බවට පත් වුණා, මට ශක්තිමත් අමාත්‍යාංශයක් ලැබෙයි තමුන්නාන්සේලාට සේවය කරන්න" යනුවෙන් හෙතෙම සඳහන් කළේ ය.

එම වීඩියෝව පහළින් නරඹන්න.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

Rate this item
(1 Vote)
Last modified on Saturday, 08 August 2015 12:39