May 10, 2024

'එජාපෙ දිනුවොත් ලංකාවත් ග්‍රීසියක් වෙනවා' - ඩිව් ගුණසේකර (VIDEO)

අමෙරිකාව හා එංගලන්තය, යුරෝපා රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කළ ද එවැනි කතා විශ්වාස කරමින් එක්සත් ජාතික පෙරමුණු රජයක් යළිත් බලයට පත් කළහොත් ග්‍රීසියට අත් වූ ඉරණමම ශ්‍රී ලංකාවටද අත් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා පවසයි.

ඔහුමේ බව පැවසූවේ ප්‍රගතිශීලි බැංකු පෙරමුණේ අද (07) නාරාහේන්පිට පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 17:32