April 27, 2024

නිල ඇඳුමින් අරගලයට එක් වූ පොලිස් නිලධාරියා

වත්මන් පාලනයට එරෙහිව විරෝධය පළකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලය අද (14) පැවැත්වෙන්නේ හයවන දිනටයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන අද දිනයේ දී, උදා වූ අලුත් අවුරුද්ද සමරන්නට විරෝධතාවයට එක්ව සිටින විරෝධතාකරුවන් අමතක කළේ නැහැ.

කිරි උතුරවා කැවුම් කිරිබත් කා විරෝධතාකරුවන් අලුත් අවුරුද්ද සමරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකියාව ලැබුණා.

මේ අතර ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහය පළකරමින් පොලිස් නිලධාරියෙකු එක්වූ අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ගාලුමුවදොර විරෝධතාවයේ නිරතව සිටින තරුණ පිරිස් අතරට පැමිණි පොලිස් නිලධාරියා සිදුකළ ප්‍රකාශය පහතින්,

Rate this item
(0 votes)