April 26, 2024

කඩා වැටුණු ගුවන් යානයේ CCTV දර්ශන එළියට

චයිනා ඊස්ටර්න් ගුවන් සේවාවට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් කුන්මිං සිට ගුවැන්ෂු වෙත පුද්ගලයින් 132ක් රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීනයේ ගුවැන්සි ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති අතර හානිය සම්බන්ධයෙන්  මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2022 09:32