May 07, 2024

උපන් බිමට ප්‍රේම කරන පුංචි කෙල්ල (VIDEO)

සිය රට ආක්‍රමණය කර සිටින රුසියානු සොල්දාදුවන්ට එරෙහිව නැගී සිටින්න ගොඩක් දෙනෙක් බියක් දක්වනවා.

නමුත් බිය පසෙකලා 8 හැවිරිදි යුක්රේන දැරියක් රුසියානු සොල්දාදුවන්ට එරෙහිව නැගී සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඇය රුසියානු සොල්දාදුවන් ඉදිරියට ගොස් ඍජුවම විරෝධය පළ කරනවා.

ඇගේ එඩිතර බව පිළිබදව බොහෝ දෙනෙක් කතා කරනවා.

Rate this item
(0 votes)