May 19, 2024

"මේවා රට්ටු හිනස්සන වැඩ" - පුෂ්පිකාට විශ්වගෙන් සැර කතාවක්

February 08, 2022

පසුගියදා අමෙරිකාවේ ලාස් වේගාස්හි පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සිව්වන ස්ථානය පුෂ්පිකා ද සිල්වා දිනා ගත් බව සඳහන් කළා.

නමුත් ඇය එලෙස පැවසුවද බොහෝ දෙනෙක් කියා සිටියේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන පමණක් තෝරන බවයි.

මේ පිළිබඳව පුෂ්පිකා ද සිල්වා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ හිටපු මිසිස් වර්ල්ඩ් රෝසි සේනානායක මහත්මිය සහ චන්දිමාල් ජයසිංහ තමන්ට මිසිස් වර්ල්ඩ් කිරුළ අහිමි කළ බවයි.

එම චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පුෂ්පිකා ද සිල්වාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා ලිපියක් යවා තිබුනා.

චන්දිමාල් ජයසිංහ ද සිය මුහුණුපොතට වරින් වර සටහන් එකතු කරමින් සඳහන් කලේ තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතරේ විශ්ව පෙරේරා සිය මුහුණුපොතට සටහනක් එක්‌ කරමින් පුෂ්පිකා ද සිල්වාට පසුගිය දේවල් මතක් කර දුන්නේ මෙලෙසින්,

May be an image of 1 person, standing and indoor
May be an image of 2 people, people standing, people sitting and indoor
Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 February 2022 08:41